මෙම සටහනේ දැක්වෙන්නේ සැබවින්ම ශ්‍රී ලංකා හමුදාවේ ඡායාරූප ද?
ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදය සමාජ දේශපාලනික, ආර්ථික මෙන්ම සංස්කෘතික ප්‍රවාහයන්ට බරපතල හානි සිදු කළේය. පැවති ත්‍රස්තවාදය 2009.05.19 වන දින ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යුධමය වශයෙන් සම්පුරණයෙන්ම පරාජයට පත් කළේය. ලංකේය සමාජය තුල ආරක්ෂක අංශ කෙරෙහි පවතින්නේ දැඩි භක්තියකි. හමුදා සාමාජිකයන් පිරිසක් පුහුණුවීම්හි නිරතවන ආකාරයේ ඡායාරූප පෙළක් ” වින්නා ” නම් ෆේස්බුක් […]
Continue Reading