අන්තරේ විරෝධතා පා ගමනට සහය දක්වමින් අත්පොළසන් දුන් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ?
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (අගෝස්තු 30) දින පැවැත්වූ විරෝධතා පා ගමන අතර තුර ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගවත්ව සංසරණය වුණා. ඒ පා ගමන අතරතුර දී මහ මඟ මෝටර් රථයක සිටි පුද්ගලයෙක් ඉන් පිටතට පැමිණ අත්පොළසන් ගසමින් විරෝධතාවයට සහයෝගය පළ කරන අයුරුයි. කෙසේ වෙතත් එම පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව හඟවමින් ඡායාරූපය […]
Continue Reading