තොන්ඩමන්ගේ මලගෙදරට සහභාගි වූ මාධ්‍යවේදියා ඇතුළු පිරිසට කොරෝනා ආසාදනය වී නැත!
ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගියදා මෙලොවින් සමුගත්තේය. කොරෝනා ආසාදනය ව්‍යාප්ත වීමත් සමග ම පැන වූ දැඩි සෞඛ්‍යය නීතිරීති කඩ කරමින් ඔහුගේ දේහය ගණනක් පුරා, කොළඹ සහ මධ්‍ය කඳුකරයේ මහජන ගෞරවය සඳහා රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරීම, සාමාන්‍ය […]
Continue Reading