ත්‍රිපෝෂ කම්හල පිලිබඳ නොමඟ යවනසුළු ප්‍රකාශක්

ත්‍රිපෝෂය යනු ගර්භනී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ ළදරුවන්ට ලබාදෙන අධිපෝෂිත ආහාරයකි. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ ඉරිඟු සහ සෝයාබොංචිය. එමෙන්ම ත්‍රිපෝෂ නිපදවනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී,ජාඇල කපුවත්ත ප්‍රදේශයේ ඇති ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමය. “ත්‍රිපෝෂ කම්හල වැසෙයි. සේවකයන් තුන්සියයක් නිවෙස්වල. ගැඹිණි මව්වරුන්ට සහ ළදරුවන්ට ත්‍රීපෝෂ නොලැබීමේ අවදානමක්” සිරස්තලයෙන් […]

Continue Reading