මාලිමාවට ඡන්දය ලබා දෙන මෙන් තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්?(Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ දින ළං වෙත් ම සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු බහුලව සංසරණය වනු ලබනවා. විශේෂයෙන් ම දේශපාලන වේදිකාවන් තුළ දී දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් සංස්කරණය කරමින් නොමග යන සුළු අන්දමින් දේශපාලනික වාසිතකා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍ය හෙළි කරමින් අප […]

Continue Reading

රනිල් සමඟ එක්වීම පිළිබඳ සජබ හමුවක දී ගාලගෝට්ටියක්?

රනිල් වික්‍රමසිංහ ජනපති යටතේ ආණ්ඩුවට විපක්ෂ කණ්ඩායම්, විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් එකතු වීම පිලිබඳ රාවයක් පසුගිය සති කිහිපය පුරාම දේශපාලන වේදිකාව තුළ දැක ගන්නට ලැබෙනවා. මෙවැනි පසුබිමක, එවැනි රනිල් සමඟ එකතුවීමේ යෝජනාවකට, සජබ මන්ත්‍රීවරු අතර ඇතිවූ ගාලගෝට්ටියක් යනුවෙන් ඡායාරුප සටහන් පෙළක් හුවමාරු වුණා. සමාජ මාධ්‍ය සටහන් : “රනිල් හා එක්වෙමු යෝජනාවකින් සජබ ගාලගෝට්ටයක්! සජිත්ට […]

Continue Reading