ටයිටන් යාත්‍රාවේ අවසාන වීඩියෝව ලෙස හුවමාරුවන 2021 වසරේ පැරණි වීඩියෝවක් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ටයිටන් සබ්මැරීනයේ ඛේදවාචකයත් සමඟ එහි ගමන් ගත් පිරිස් පිළිබඳව සහ එම අවසනාවන්ත අවසන් ගමන ආශ්‍රිත තොරතුරු පිලිබඳ ලොව පුරා බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා. ඒ හා සමඟ ටයිටන් යාත්‍රාවේ අවසන් ගමන බවට හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සීග්‍රයෙන් හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් : “ටයිටන් […]
Continue Reading