කොරෝනා ආසාදිත ඉතාලි මවක් ලෙස පෙන්වීමට, වසර 35ක් පැරණි ඡායාරුපක් යොදාගත් අවස්ථාවක්!
සීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යන කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා ජීවිත ලක්ෂයකට අධික ප්‍රමාණයක් පිළිගෙන තිබියදි, සමාජ මාධ්‍ය ජාලා තුල ලොව පුරා සිදුවන මරණ පිළිබඳව අනුවේදනීය ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන්ගෙන ඇත. මෙලෙස ඉදිරිපත් වන සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී, එම සටහන් රාශියක් නොමඟ යවන සුළු හෝ අසත්‍ය සටහන් බවට තහවුරු වී තිබුණි “මියයන […]
Continue Reading