ලබන වසරේ ගුරුවරුන් 9000කට ස්ථාන මාරුවීම් සිදු කරනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායක අන්දමින් සිදුකළ හැකි වන පරිදි සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේත් ගුරුවරුන්ගේත් සුබ සාධනය සැලසෙන ලෙස පාසල් ගුරුවරුන්ගේ ගුරු මාරුවීම් සිදු කෙරෙනු ලැබෙනවා. ගුරුවරුන්ගේ මෙම ස්ථාන මාරුවීම් සහ වැටුප් සම්බන්ධයෙන් පසුගිය සමයේ මහත් ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වුණා. මේ අතර ගුරුවරුන්ගේ ස්ථාන මාරු වීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Reading