2025 වසරේදී දූෂණය අතින් ශ්‍රී ලංකාව තවත් පහලට වැටිලා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. World Economics ආයතනය විසින් මෑතක දී පලකරන ලද අදාල දූෂණ සංජානන වාර්තාවක් බව දක්වමින්, දූෂණයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් ඇති බව දක්වමින් බලයට පැමිණි රජයක් යටතේ ද 2025 දූෂණ දර්ශකයට (Corruption Perceptions Index) අනුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ලකුණු 24.7 ක් වැනි ඉතාම අඩු අගයක් බව හඟවමින් […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකාව ලොව දූෂිතම රටවල් 4 අතරට පත්වුණා ද?

පාලකයින්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් සිදුවන දූෂණයන් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නිතර කතාබහට ලක්වීම සුලබව දකින්නට ලැබෙන කරුණක්. නමුත් එළෙස පළ කරන ඇතැම් වාර්තා, සටහන් කිසිදු නිල නිර්දේශකයක් නොමැතිව නිවැරදි කාල සීමාවක් නොමැතිව සිතු මනාපෙට පළ කිරීම තුළින් ජනතාව වැරදි දත්තයන් නිවැරදි ලෙස පිළිගෙන, නොමගයෑම සුලබව දක්නට ලැබෙනවා. එවන් ආකාරයේ සටහනක් අප නෙත ගැටුණා. […]

Continue Reading