ගාල්ලේ අමරසුරිය ගුරු විද්‍යාල ගොඩනැගිල්ල, හරිනි අමරසූරියගේ පියාට අයිතිව තිබු වලව්වක්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල සමාජයේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ගේ වාසගම්හි සමානාත්මතාවය හේතුකොට ගෙන නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වෙනවා. එලෙසින් නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මේ තියෙන්නේ උනවටුනේ තියන අමරසුරිය වලව්ව ඒක දැන් teachers training central එකක් […]
Continue Reading