පාසල් සිසුන් අතර බෙදාහරින බව පවසන අහිතකර ආලෝකයක් සහිත පෑනේ ඇත්ත කතාව මෙන්න!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ කාල වකවානුවල පාසල් සිසුන්ට අහිතකර විවිධ දේ දරුවන් අතර ප්‍රචලිත කිරීමට විවිධ පාර්ශව උත්සහ ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු වාර්තා වනවා. නමුත් ඇතැම් විට එලෙස පාසල් සිසුන්ට අහිතකර බලපෑම් සිදුවන විවිධ දේ පිළිබඳ සමාජය නොමඟ යවමින් දෙමව්පියන් සහ සිසුන් අතර අනවශ්‍ය කලබලයක් ඇතිවන විවිධ සමාජ මාධ්‍ය […]
Continue Reading