ජනාධිපතිවරණයක දී දෙවන, තෙවන මනාප හරියටම දාන්නේ කොහොමද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අපේක්ෂකයින් 39 සමගින්, ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය බවට 2024 ජනාධිපතිවරණය පත් වී තිබේ. මෙවර මැතිවරණය ගැන අදහස් දක්වන බොහෝ විචාරකයින් පෙන්වා දෙන්නේ, මෙවර මැතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයින් කිහිප දෙනෙකු අතර තියුණු තරගයක් දැකගැනීමට හැකි වනු ඇති බවටයි. ඒ අනුව, ප්‍රධාන අපේක්ෂකයින් අතරින් කිසිවෙකුට […]
Continue Reading