W.D.ආරියසිංහ මහතා දැඩි ලෙස රෝගාතුරව අසරණව සිටින බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ලංකාවේ කලාකරුවන් පිලිබඳව පලවන පුවත් කෙරෙහි බොහොමයක් අය විමසිල්ලෙන් පසුවන අතර ඇතැම් අවස්ථාවලදී අසරණ වූ කලාකරුවන් සම්බන්ධව පලවන පුවත් වෙනුවෙන් බොහෝ දෙනෙක් අදහස් පළකරනු දැකගන්න පුලුවන්. පසුගිය කාලය පුරාවටම බොහොමයක් කලාකරුවන් රෝගාතුරව සිටින පුවත් සහ ඡායාරුප සටහන් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය හරහා පලවුනු විට බොහෝ දෙනෙක් ඒ සඳහා ප්‍රතිචාර දක්වා තිබුනු අයුරුද අපට දැකගනන්ට ලැබුණා. […]

Continue Reading