කැනේඩියානු දුම්රියක් වසර 10කට පෙර යුධ උපකරණ ප්‍රවාහනය කල දර්ශන පෙළක් රුසියානු-යුක්‍රේන ගැටුමට සම්බන්ධ කල අවස්ථාවක්!
යුක්‍රේනය වෙත රුසියානු පහරදීම දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, විශේෂයෙන්ම යුරෝපීය ඇතුළු බටහිර රටවලින් යුක්‍රේනය වෙත යුධ උපකරණ ලබාදීම පිලිබඳ පසුගිය දින කිහිපයේම වාර්තා වුණා. එවැනි පසුබිමක කැනඩාව විසින් යුක්‍රේනය වෙත ලබා දුන් යුධ උපකරණ තොගයක් ලෙසින් ද රැසියන් යුධ ටැංකි ඇතුළු බරවාහන ලෙසින් ද වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. නමුත් මෙය වසර […]
Continue Reading