FACT CHECK: ලංකාවේ කඳුකරයේ තේ වත්තක් ආශ්‍රිතව අලි රංචුවක් ගැවසෙන අවස්ථාවක් ද?
ශ්‍රී ලංකාවේ වන ගහනය ක්‍රමයෙන් අඩුවීමත් සමග වනාන්තර වල සිටින අලින් ගම් වැදීම් ආශ්‍රිත සිද්ධ අපට විටින් විට අසන්නට ලැබෙනවා. පසුගිය කාලයේ මෙවැනි හේතු මත සිදුවූ අලි මිනිස් ගැටුම් ද වාර්තා වුනා. එසේම මේ තේමාවෙන් හුවමාරු වන අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයට වන අලින් පිරිසක් තේ වගාවක් ආශ්‍රිතව ගමන් […]
Continue Reading