කාලගුණ අනාවැකි පැවසීමට, පුවරුවක එල්ලා ඇති ගලක් කාලගුණ දෙපාර්තමේන්තුව යොදා ගන්නවා ද?
ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන නිවේදනයන්හි නිරවද්‍යතාව පිළිබඳව අදටත් ඇතැමුන් අතර දැඩි විශ්වාසයක් පවතින්නේ නැහැ. මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හාස්‍යට ලක්කරමින් විවිධ සටහන් පළවෙනවා. කාලගුණ අනාවැකි පළ කිරීමේ ගලක්, එම දෙපර්තම්නේතුව යොදාගන්නා බවට උපහාසාත්මක කෝණයකින් පළ කර තිබු සංස්කරණය ලංකාවේ සමාජ මාධ්‍ය අතර නැවත වරක් හුවමරු වන අයුරු […]
Continue Reading
