වැලිගම මන්ත්‍රී දෙපළ අතුරුදන්වීම ගැන සමාජ මාධ්‍යයේ යන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය සති කිහිපය තුළ මෙරට දේශපාලනයේ ප්‍රධාන ලෙසම සංවාදයට ලක්වූ පුවත වුණේ, පුංචි ආණ්ඩුවල බලය පිහිටුවීමයි. පළාත් පාලන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් හිමි නොවූ වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවති දිනයේ වූ සිදුවූ මන්ත්‍රීවරියක සහ මන්ත්‍රීවරයෙකු අතුරුදන්වීමේ සිද්ධිය අනිසි ලෙස හුවා දක්වමින් තවමත් […]

Continue Reading

වැලිගම ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ජ.වි.පෙ මන්ත්‍රීවරයෙක් ද? (PHOTO)

වැලිගම IOC ඉන්ධන පිරවුම් හලට පැමිණි ඩීසල් බවුසරයක් ගොඩ බෑමට ඉඩ නොදුන් ජනතා විමුක්ති පෙරමුණේ, වැලිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයා ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ සත්‍ය ලෙසම එම වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරයෙක් ද, යන්න පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ‘පෙට්‍රල් නැත්නම් අපිට ඩීසල් එපා කියමින්’ වැලිගම ඉන්ධන […]

Continue Reading