FACT CHECK : කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා පන්නරය සන්නාමය භාවිතා කරමින් පාඨලී චම්පික රණවක මහතා වියළි ආහාර මලු මෑතකදී බෙදා දුන්නා ද?

යහපාලන රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යධුරය දැරූ පාඨලි චම්පික රණවක මහතා සමගි ජන බලවේලයෙන් මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරි පත්විය. පාඨලි චම්පක රණවක මහතා ඇමතිධුරය දැරූ සමයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රචාරන කටයුතු වලදි යොදා ගත් පන්නරය සන්නාමය යොදා ගනිමින් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභින් සඳහා වියළි ආහාර මල්ලක් පසුගිය […]

Continue Reading

FACT CHECK : ඇඳිරි නීතිය අතරතුර ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් බස්නාහිර පළාතින් බැහැරට ගියාද?

දිනෙන් දින ලංකාවේ කොරෝනා රෝගී තත්වය වර්ධනය වීමත් සමඟ විවිධ ප්‍රදේශ මූලික කරගනිමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කලා. මේ අතර ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා  මැදියම් රාත්‍රියේ සිට නොවැම්බර් මස 02 වැනි දින උදෑසන දක්වා බස්නාහිර පලාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුනා. මේ හා සමඟම ඇතැම් අය අගනුවරින් බැහැර ඇති සංචාරක […]

Continue Reading