FACT CHECK: X Press Pearl නෞකාවෙන් වෙරළට ගසා ගෙන ආ කොටස් ලබා ගැනීමට වෙරළට පැමිණියේ ජ.වි.පෙ තොප්පියක් දමාගත් පුද්ගලයෙක්?
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අළළා සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් අසත්‍ය සහ ව්‍යාජ සටහන් පළ වනවා දක්නට පුළුවන්. බොහෝදුරට කාලීන මාතෘකා අළලා පළ වන මෙවැනි සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Dulip Dee නමැත්තෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, “මංගල මහත්තය වගේම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් රනිල් වික්‍රමසිංහ […]
Continue Reading