FACT CHECK: විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික රියැදුරු නිධන් හාරා පොලිස් අත්අඩංගුවට?
දේශපානඥයින් බොහෝ අවස්ථා වන් වලදී තම පාක්ෂිකයන් සහ හිතවතුන් සමග ලබා ගන්නා ඡායාරූප දේශපාලනික වාසි සඳහා වෙනත් අර්ථකථනයන් ලබා දීම සඳහා යොදා ගන්නවා අපට නිතර දක්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “නිධන් හොරුන් සිතුල්පව්වේ දාගැබ හාරලා, – සැකකරුවෙක් දැලේ “ යනුවෙන් පසුගිය සැප්තැම්බර් 2 වන දා මව්බිම […]
Continue Reading