FACT CHECK: 2018 වසරේ සැත්කමක් සඳහා ආධාර ඉල්ලමින් පළවූ සටහනක්, නැවතත් මේ දිනවල හුවමාරු වූ අවස්ථාවක්!
යම් කිසි පුවතක්, සිදුවීමක් එසැනින් සංසරණය වන තෝතැන්නක් ලෙස සමාජ මාධ්‍යය හැඳින්විය හැක. ඒ හේතුවෙන් ඕනෑම උපකාරයක් අවැසි මොහොතක වුවද ඒ පිළිබඳව දැනුම් දීමක් සමාජ මාධ්‍ය හරහා සිදු කළ විට සිය දහස් ගණනින් මිනිසුන් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වනවා අපට සුලබව දකින්නට පුළුවන්. එම අවශ්‍යතාව අවසන් වූ පසුවත් නැවත නැවතත් එම උපකාරය ඉල්ලා පළ වූ […]
Continue Reading