රනිල්ගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැති ඇමතිවරුන්ගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව දැඩි කතා බහක් ඇති වී ඇති පසුබිමක, හිටපු දේශපාලනඥයන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙනුත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආචාර්ය උපාධියක් සම්බන්ධයෙනුත් මේ දිනවල විවිධ අදහස් පළවෙන බැවින් ඒ පිළිබඳව පැහදිලි කිරීමක් කිරීමට අප […]

Continue Reading

හරිනිගේ ආචාර්ය උපාධිය ගැන ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අශෝක රංවලගේ ආචාර්ය උපාධිය, පසුගිය දින කිහිපයේ මෙරට දැඩි ලෙස කතාබහකට ලක් වූ මාතෘකාවක් වූ අතර අවසානයේ ඔහුට කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ද මෙය හේතු වුණා. එම සිදුවීමට සමගාමීව, නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ගේ ම අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් කතාබහට ලක්වූ අතර අප විසින් ම එවැනි […]

Continue Reading

FACT CHECK: කැළණිය විශ්ව විද්‍යලයේ ආචාර්ය උපාධිය හිතවත්කම මත ලබා හැකිද?

විද්‍යාලංකාර පිරිවෙන ලෙස ඇරඹි පසු කාලීනව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය නමින් ද හැඳින්වූ වත්මන් කැලණිය විශ්ව විද්‍යාලය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. වෛද්‍ය, විද්‍යා අතුළු පීඨ ගණනාවකින් සමන්විත කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් ද සමන්විතය. කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගැනීමට එහි කථිකාචාර්යවරයකුට හිතවත් විය යුතු බවත්, ඔහු පෞද්ගලික අංශයේ ආයතන වලින් පැමිණෙන සිසුන්ගෙන් අයථා අන්දමින්, වක්‍රාකාරව […]

Continue Reading