ජාතික ජන බලවේග ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් අනතුරුව ඩීසල් මිල රුපියල් 120 කින් අඩු කළාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 සැප්තැම්බර් මාසයට අදාලව සිදු කරන ඉන්ධන මිල සංශෝධනයත් සමග ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූ දින සිට මේ දක්වා කාල පරිච්ඡේදය තුළ ඩීසල් මිල රුපියල් 120කින් සහ ඒ හා සමාන මුදලකින් අනෙකුත් ඉන්ධන මිල අඩු වූවා යැයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාරත්න […]
Continue Reading