ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර දෙදහසක මාර්ගයක් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවෘත වන අවස්ථාවක් ???
පසුගියදා උත්සවාකාරයෙන් විවෘතවූ මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන්නාවූ අධිවේගී මාර්ගයක් සමගම මාර්ග විවෘත කිරීම හා ඒ හා සමගාමීව පැවැත්වෙන උත්සව සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරුණා.ඉන් සමහර ප්‍රචාර නොමග යවන සුලුයි.මේ ඕස්ට්‍රේලියානු මාර්ගයක් විවෘත කිරීම හා සබැදිව පැතිරුණු එවැනි නොමගයවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාල සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් […]
Continue Reading