‘චුටි බබා’ පත්තරේ ඇහැක ඡායාරූපයක් වෙනුවට කනේ ඡායාරූපයක් මුද්‍රණය කළ සිදුවීමේ ඇත්ත නැත්ත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ‘චූටි බබා’ පෙර පාසල් දරුවන් සඳහා වෙන්ව ඇති අධ්‍යාපනික මාසික සඟරාවේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන්නේ ‘ඇසක්’ පෙන්විය යුතු ස්ථානයක රූපය ලෙස ‘කන’ මුද්‍රණය කර තිබු බව දක්වමින්. මෙහි සත්‍ය තොරතුරු සහ පසුබිම කුමක් ද යන්න පිළිබඳව නිරීක්ෂණයක් කිරීමට අප පියවර ගත්තේ […]
Continue Reading