37 වන පොලිස්පති, අජිත් රෝහණද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වනවිට රටේම අවධානය යොමු ව ඇත්තේ, ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස පත් වන්නේ කවුරුන් ද යන්න සම්බන්ධයෙනි.  නව පොලිස්පති ලෙස පත්වන්නේ කවුරුන් ද යන්න සම්බන්ධ තීරණය නුදුරේදීම ප්‍රකාශයට පත්වීමට නියමිත පසුබිමකදී සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නම් ඈඳා ගනිමින් සමාජය නොමග යවන සුළු […]

Continue Reading