දුස්තොරතුරු මැඩලීමට නායකත්වය ගන්නා ඔබට, ජාත්‍යන්තර පුහුණුවක් හා ප්‍රදානයක් ද සමගින්, සමාජයට සේවයක් කිරීමට මහඟු අවස්ථාවක් !
අයදුම් කිරීමට දැන් ම පිවිසෙන්න. Click here ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සඳහා වූ මධ්‍යස්ථානය (ICFJ) යනු ලොව පුරා ජනමාධ්‍යවේදය ප්‍රවර්ධනය කරන, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පිහිටි වෘත්තීය සංවිධානයකි. ICFJ විසින්, ලොව පුරා සිටින වාර්තාකරුවන්ට සහ මාධ්‍ය කළමනාකරුවන් ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික පුහුණු වැඩමුළු, සම්මන්ත්රණ, සහයෝගිතා සහ ජාත්‍යන්තර පුහුණු අවස්ථා ලබා දීමට කටයුතු කර තිබෙනවා.1984 සිට ක්‍රියාත්මක වන […]
Continue Reading