බිළිඳෙකුගේ ජාන විකෘතිතාමය තත්ත්වයක් බව හඟවමින් හුවමාරු වූ ඡායාරුපයේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දකින සියල්ලම සත්‍ය නොවන බවට ප්රත්යක්ෂ වන ආකාරයේ ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන අතර ඒ ඔස්සේ බොහෝ දෙනා නොමඟ යන අවස්ථා ද දැකගන්නට ලැබෙනවා. දරුවෙකුගේ ජානමය විකෘතිතාවක් බවට හඟවමින් පළ වූ එවැනි ඡායාරූපයක් පිළිබඳ සත්‍ය සොයා කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්. සමාජ […]
Continue Reading