එදා සහ අද මිල සැසඳීමේ දී ගණිතමය වශයෙන් සිදුවූ වරදක් !
පසුගිය කාලය තුළ ආහාර, ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ඉහල යෑම් හමුවේ සමාජ ජාලා පරිශීලකයින් විසින් දැනට වසර කිහිපයකට පෙර පැවති මිල ගණන් සහ වත්මන් මිල ගණන් සැසදීමට කටයුතු කරනවා.මින් ඇතැම් මිල ගණන් සැසදීම් ගණිතමය වශයෙන් වැරදියි.මේ එවන් වැරදි සහගත ගණනය කිරීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු සොයා බැලීමක්. සමාජ ජාලා […]
Continue Reading