අවුරුදු එකහමාරක් ඇතුළත රට කඩා වැටුනොත් බලය අත්හරින බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අපේක්ෂකයින් සහභාගී වන දේශපාලන රූපවාහිනි වැඩ සටහන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ නොයෙක් කරුණු ඔස්සේ කතා බහට ලක්වනවා. ප්‍රධාන අපේක්ෂකයින් අතරින් එක් අයෙක් වන අනුර කුමාර දිසානායක මහතා විසින් සහභාගි වූ එවැනි වැඩසටහනකදී කළ ප්‍රකාශයක සත්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading