මරණ තර්ජන හේතුවෙන් හඬාවැටෙන හිටපු නයිජර් මුදල් අමාත්‍යවරයෙකු ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙම වසරේ ජූලි 26 දින නයිජර් හමුදාව විසින් දියත් කළ කුමන්ත්රණයත් සමඟ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරවා, දේශසීමා වසාදමා, සියළු ආයතන අත්හිටුවා තිබු අතර හමුදාවේ රැඳවුම් භාරයේ තබාගෙන සිටි, ප්‍රජාතාන්ත්‍රිකව ජනතාව විසින් තෝරාපත් කරගන්නා ලද ජනාධිපති මොහොමඩ් බාසුම් බලයෙන් පහ කෙරුණා. ඉන්පසු එරට නව නායකයා […]
Continue Reading