FACT CHECK: රනිල් වික්‍රමසිංහ, ජවිපෙ සමග නව සන්ධානයක් පිහිටුවීමේ තීරණයක්?
දේශපාලනඥයින් විසින් කලින් කලට කරන ලද ප්‍රකාශයන් භාවිතා කොට කාලීන සිදුවීම් සමග ගලපා ජනතාව නොමග යවන ලෙස සමාජ මාධ්‍ය සටහන් ඇතැම් විට නිර්මාණය වෙනවා සේම ඇතැමුන් එලෙස සිදු කළ ප්‍රකාශ සංස්කරණය කරමින් ද විවිධ අරමුණු ඔස්සේ සටහන් පළකිරීමට කටයුතු කරනවා. එවන් සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ සමග නව සන්ධානයක් […]
Continue Reading