ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ද? (Video)
සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ආදී තාරකා විද්‍යාත්මක සිදුවීම් පිලිබදව ලෝකවාසීන් දක්වන්නේ ඉහල උනන්දුවක්. සමාජ ජාලා හරහාද මේ සම්න්බන්ධ සටහන් නිතර හුවමාරුවෙනවා. අප මේ අවධානය යොමුකරන්නේ ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් යයි පවසමින් හුවමාරුවන නොමගයවන සුලු වීඩියෝවක් පිලිබදවයි. සමාජ ජාලා සටහන් ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ලෙස වීඩියෝවක් හුවමාරුවී තිබුණේ පහත සටහනද සමගින්. “වීඩියෝව රූගත කර ඇත්තේ කැනඩාව, ඇලස්කාව සහ […]
Continue Reading