වැලිගම මන්ත්‍රී දෙපළ අතුරුදන්වීම ගැන සමාජ මාධ්‍යයේ යන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය සති කිහිපය තුළ මෙරට දේශපාලනයේ ප්‍රධාන ලෙසම සංවාදයට ලක්වූ පුවත වුණේ, පුංචි ආණ්ඩුවල බලය පිහිටුවීමයි. පළාත් පාලන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් හිමි නොවූ වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවති දිනයේ වූ සිදුවූ මන්ත්‍රීවරියක සහ මන්ත්‍රීවරයෙකු අතුරුදන්වීමේ සිද්ධිය අනිසි ලෙස හුවා දක්වමින් තවමත් […]
Continue Reading