FACT CHECK: යුක්රේනයේ කාර්කිව් ප්‍රදේශයට රුසියන් හමුදාව පැරෂුට් මගින් ගොඩබසින වීඩියෝ දර්ශන පෙළක්?
දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුකේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පරිශීලකයෙක් විසින් සෙබලුන් පිරිසක් පැරිෂුට් ආධාරයෙන් ගොඩබිමට […]
Continue Reading