නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දේ සළකුණු කරන්නේ මෙහෙමයි
තැපැල් දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු යුහුසුළුව සිදුකළ අතර සැප්තැම්බර් 14 සෙනසුරාදා වන විට ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නිමකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියා. ලිපිනයේ ඇතිවූ වෙනසක් ඇතුළු විවිධ හේතු මත, සැප්තැම්බර් 14 වන විටත් ඔබට ඡන්ද පත්‍රිකාවක් ලැබී නොතිබෙන්නට […]
Continue Reading