භික්ෂුන් සිටගෙන සිටින විට මහින්ද පුටුවක වාඩිවී සිටින ඡායාරූපයේ ඇත්ත කතාව! (PHOTO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් විවිධ නොමගයවන සුලු සමාජ ජාලා සටහන් නිතර සමාජ ජාලාවල පැතිරෙනවා. මේ, භික්ෂුන් සිටගෙන සිටින අවස්ථාවකදී මහින්ද ඔවුන්ට අගෞරව සහිත ආකාරයට ,සාමාන්‍ය සම්ප්‍රදායට විරුද්ධව වාඩිවී සිටි බවට සමාජ ජාලාවල පැතිරුණු සේයාරුවක් සම්බන්ධයෙන් අප සිදු කල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් භික්ෂුන්ට අපහාස වන ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ […]
Continue Reading