ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි වන ලෙසට නිවේදනයක්, ලංකා IOC සමාගම නිකුත් කළේ නැත!

ඉන්ධන අර්බුදය හමුවේ ලංකා IOC සමාගමය විසින් ඉන්ධන පිරවුම්හල් කිහිපයක දී ඉන්ධන සැපයීමට කටයුතු කර තිබු පසුබිමක, මැයි මස 11 වැනිදා සිට ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම සඳහා දුරකථන ඇමතුම් ලබා දී අදාළ විස්තර ලබාදිය යුතු දුරකථන අංක පෙළක් ලෙස දක්වමින් හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක් පිලිබඳ අපගේ විමර්ෂණය මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : ලංකා […]

Continue Reading

ඉන්ධන මිල, අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ඉහළට දැමුවාද?

Update : 27/06/2022 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම පසුගිය 26 වන දා අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ නංවා […]

Continue Reading