FACT CHECK: කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට ඉඩදීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණයක්?
කොරෝනා ආසදිත මළ සිරුරු භුමදානය කිරිමට ඉඩ දීම පිළිබඳව කතාබහක් පසුගිය දින කිහිපයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ද දැකගන්නට ලැබුණි. “කොවිඩ් සිරුරු භූමදානය කිරීමට වහා ඉඩ දෙනු” යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දා සිදුකළ උද්ඝෝෂණයක ඡායාරුපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ සංස්කරණය කරන ලද ඡායාරුපයක් බව අපගේ විමර්ශනයෙන් අනාවරණය විය. […]
Continue Reading