බැලුනයක් මඟින් මාලිමාව සිදුකරන නවතම මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින උණුසුම් වන මැතිවරණ සමයේ, මැතිවරණ ප්‍රචාරණයට සමාජ මාධ්‍ය මහඟු තෝතැන්නක් වනවා. මේ අතර අසත්‍ය තොරතුරු ද, බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙස නොමග යවන සුළු ඡායාරූපයක් පිළිබඳ සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අහසේ පාවෙන බැලූනයක් උපයෝගී කර ගනිමින් […]
Continue Reading