සියදිවි නසාගත් ඉංජිනේරුවාගේ මරණය සම්බන්ධයෙන් පාර්ශවයන් කිහිපයකගේ අදහස් දැක්වීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Arimac ආයතනයේ සේවය කළ මිහිරාන් චතුරංග නමැති තරුණයෙකු සියදිවි තොර කර ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී තිබුණා. තමන් සියදිවි නසා ගැනීමට හේතුව වශයෙන් එම තරුණයා මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවයේ යෙදුණු Arimac ආයතනය වගකිව යුතු බවට හැඟවෙන පරිදි ලිපියක් ලියා සිය […]
Continue Reading