Explainer : මංගල සමරවීර, සමන්තා පවර් මිත්‍රත්වය Moderna එන්නත මෙරටට ගෙන්වීමට බලපෑවද?
*මෙය Explainer වර්ගයේ කරුණු විස්තර කෙරෙන ලිපියක් පමණක් බවත් මෙම ලිපිය මත පදනම්ව කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත (Rating) වී නැති බව ද කරුණාවෙන් සලකන්න. කොවිඩ් ව්‍යසනය සඳහා එන්නත්කරණ වැඩ පිළිවෙළවල් ලොව පුරා කඩිනමින් සිදු වෙමින් පවතින අතර අමෙරිකාව ද ඔවුන්ගේ එන්නත් අතිරික්තය අනෙකුත් රටවල් අතර බෙදා හැරීමට එරට ජනාධිපති Joe Biden තීරණය කර තිබූ […]
Continue Reading