අද මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ. 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.1257කින් ඉහළට ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලිට්‍රෝ ගෑස් මිල අද(17) රාත්‍රියේ සිට සංශෝධනය වන බව ත්, ඒ අනුව මිල රු. 1257කින් ඉහළ යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර එම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අද මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ. 12.5ක […]
Continue Reading
