වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සුදානම් වන දකුණු ආසියාවේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගනයේ ඡායාරූපයක් ද?
ශ්‍රී ලංකාවේ පා පන්දු ක්‍රීඩාවට නව එලියක් එක් කරමින් ලොව අවධානය දිනා ගැනීමට ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනය මෙරටේ ඉදි කිරීමට නියමිත පසුගියදා පළවූ පුවත්පත් වාර්තාවක් පාදක කරගනිමින්, එම යෝජිත ක්‍රීඩාංගනය බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප වල දැක්වෙන්නේ සැබවින්ම මෙරට ඉදිකිරීමට නියමිත බව පැවසෙන ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනයේ ඡායාරූපයක් ද? මේ […]
Continue Reading