FACT CHECK: මෑතකදී අවසන් ගමන් ගිය කලාකරුවෙකු පිළිබඳ සටහනක් ද?

ඉමහත් ප්‍රේක්ෂක හදවත් ගෞරවාදරයට පාත්‍ර වූ සුනිල් පෙරේරා කලාකරුවාණන් පසුගිය දා දිවියෙන් සමු ගැනීමත් සමඟ ඔහුට නිවන් සුව පතා, ලංකාවේ කලා ක්ෂේත්‍රයට සිදුකළ දායකත්වය පිළිබඳ සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබුණි. මෙවන් පසුබිමක මේ ආකාරයෙන්ම නමක් දාරා සිටින ප්‍රවීණ කලාකරුවෙකුගේ ඡායාරුපයක් සමඟ හුවමාරු වූ සටහනක්, මේ දිනවල හුවමාරු වේ තිබු බැවින්, […]

Continue Reading