සාංවත්සරික දිනුම් ඇදීමකින් Range Rover මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝක ප්‍රකට මෝටර් රථ සමාගම්හි නියෝජිත ආයතනය මඟින් ක්‍රියාත්මක කරන ප්‍රවර්ධන වැඩසටහන්, විශේෂයෙන්ම සාංවස්තරික සැමරුම් සඳහා පවත්වනු ලබන දිනුම් ඇදීම් ඔස්සේ නොමිලේ මෝටර් රථ ලබාදෙන බවට ව්‍යාජ සටහන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. නිල ආයතනන් ලෙස ව්‍යාජ ෆේස්බුක් පි‍ටු ෆේස්බුක් ඔස්සේ පවත්වාගනිමින් මෙම ව්‍යාජ […]

Continue Reading