ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පියල් නිශාන්ත මහතාගේ කසිප්පු ස්කාගාරයක් වැටලු බවට පළවූ බව කළුතර දිස්ත්‍රික් සුරාබදු කාර්යාලයට හෝ කළුතර පොලිසියට හෝ වාර්තා වී නොමැත

Visual


Leave a Reply

Your email address will not be published. Required fields are marked *