Fact Check : ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් දැරියක් ලෙස හුවමාරු වූ මියා කලීෆාගේ ඡායාරුපයක්!

Update : 2019 වසරේ මෙන්ම 2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යාව ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහන් රැසක් සඳහා යොදාගෙන තිබුනේ පෙර මෙන්ම ලෝක ප්‍රකට නිළි මියා කලීෆාගේ කුඩා අවධියේ ඡායාරූප කෙහිපයක්. 2020 නොවැම්බර් මස එසේ පළවූ සටහන්වලින් එකක් පහතින්. 2019 වසරේ ද එම ඡායාරුපය ම යොදාගෙන හුවමාරු වූ සටහන් පිලිබඳ අප […]

Continue Reading

ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දුන් පුද්ගලයන් බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම මේ දිනවල සිදු කරනු ලබනවා. මැතිවරණ කොමිසම විසින් මාර්තු 9 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කොට ඇති අතර එය ඉලක්කර කරගනිමින් මේ වනවිට සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර කරමින් නාම යෝජනා ඉදිරිපත් […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී මියගිය ගුරුවරුන් පෙළක් ද?

ගුරු උද්ඝෝෂණ අළලා පසුගිය කාලය පුරාවටම විවිධාකාරයේ කෝණවලින් පළවූ ව්‍යාජ මෙන්ම නොමඟ යවන සුළු සටහන් පිළිබඳ විමර්ශන රැසක් සිදුකළා. එසේම දිවයින පුරා ගුරුවරුන් රැසක් කොවිඩ්19 ආසදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බව දැක්වීමට ද පසුගිය දින කිහිපයේ සටහන් රැසක්ම හුවමාරු වී තිබූ අයුරු ද අපට දැක ගන්නට ලැබුණා. එවැනි සටහන් 10ක් පිළිබඳව විස්තර පහතින්. සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

FACT CHECK: සිරස ලක්ෂ්පති වැඩසටහනේ ජයග්‍රහණය ලැබූ ශුක්‍රා මුනව්වර් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

2021 ජනවාරි මස 23වැනි දින පැවැත්වු බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිරස ලක්ෂපති ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහිකාව වුයේ ගාල්ල ප්‍රදේශයේ පාසැල් දැරියක වන ෂුක්රා මුනව්වර්ය. ඇය සම්බන්ධයෙන් සටහන් රැසක් පසුගිය දින කිහිපය පුරාම හුවමාරු වෙමින් පවතිනවා. බොහෝ දෙනා මෙම දැරිය පිලිබඳ විස්තර සොයන අවධියක සිරස ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහිකාව වු ෂුක්රා මුනව්වර්ගේ සේයාරුවක් ලෙස කාමුක රංගනයන් […]

Continue Reading

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා ලෙස උපහාසත්මක කෝණයකින් පළකරන ලද සටහන් පෙළක්!

මීට පෙර ද අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය සම්බන්ධයෙන් විවිධ සටහන් පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් මියා කලීෆාගේ ඡායාරුපයක්සි යොදාගනිමින් සිදු කරන ලද සටහනක් මෙසේය. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා යැයි සඳහන් කරමින් ඡායාරූපයක් සහිත සටහනක් ප්‍රතිඵල නිකුත් වී සුළු වේලාවක් ඇතුළත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ […]

Continue Reading

අ.පො.ස. සාමාන්‍ය පෙළ / උසස් පෙළ දිවයිනේ ප්‍රථමයා ලෙස නැවත වරක් හුවමාරු වන ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 දෙසැම්බර් මස 1 වැනිදා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම වෙනත් වසරවලදී මෙන්ම හුවමාරු වූ පහත පරිදි සටහන් පෙළකින් දක්වා තිබුණේ විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් දැරියකගේ සේයාරුවක් බවයි. නමුත් එම ඡායාරූපයේ දැක්වෙන්නේ මීට පසුගිය වසරේ 2021(22) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A – 9 සාමාර්ථ […]

Continue Reading

ප්‍රකට දෙස්/විදෙස් සමාගම් සහ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් Anonymous හැකර්වරුන් හෙළි හළ බව හඟවමින්  ඉදිරිපත් කළ වාර්තාවක්!

රටවල් රැසක ක්‍රියාත්මක වන Anonymous යනු හැකර්වරුන් සාමූහිකයකි. මූලික වශයෙන් මහජන චෝදනා එල්ලවන රජයන්, රාජ්‍ය ආයතන මෙන්ම ප්‍රකට පුද්ගලයින් සහ සංවිධාන වලට ද එරෙහිව විවිධ සයිබර් ප්‍රහාර දියත් කිරීම ඔස්සේ තොරතුරු හෙළිකිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන නිර්ණාමික කණ්ඩායමකි. මෙම කණ්ඩායම විසින් මෙරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සැඟවුණු වත්කම් හෙළි කළ බවට සමාජ මාධ්‍ය  […]

Continue Reading