නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා සාලිය පීරිස් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බුදු දහම සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට පවසමින් පසුගිය දා අත්අඩංගුවට පත් වූ ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සම්බන්ධ නඩුවේ දී ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු […]

Continue Reading

‘හරක් කටා’ නිදහස් කර ගැනීමේ නඩුවට පෙනී සිටින්නේ සාලිය පීරිස් ද?

මත්ද්‍රව්‍ය බෙදාහැරීම් මෙන්ම බිහිසුණු අපරාධ කිහිපයක් මෙහෙයවීමේ ඇතුළු චෝදනා රැසක් යටතේ සැකපිට, නඳුන් චින්තක (‘හරක් කටා’) සහ සළිඳු මල්සිත (‘කුඩු සළිඳු’), පසුගියදා මැඩගස්කරයේ අත්අඩංගුවටගෙන ලංකාව වෙත ගෙන එනු ලැබූවා. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිමින් ඔවුන් පිළිබඳ විමර්ශන සිදුවන පසුබිමක, ‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා සාලිය පීරිස් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි සභාපති සාලිය පීරිස් ඉලක්ක කරමින් ව්‍යාජ සටහන් පෙළක්!

ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම් අසල මේ දිනවල ඇතිවන ගැටුම් කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සහය වීමට සාලිය පීරිස් මහතා නීතිඥ සහාය ලබා දෙන බවට ඇතුළුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉලක්ක කරගනිමින් නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඉන්ධන පිරවුම්හල් සේවකයන් […]

Continue Reading

රුසියානු ගුවන් යානා රඳවා ගැනීම, සාලිය පීරිස්ගේ කුමන්ත්‍රණයක් ද?

පසුගියදා රුසියානු ගුවන් යානයක් , නියමිත පරිදි පිටත්වීම අවහිර කර කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගැනීමේ සිදුවීම ආශ්‍රිත ක්‍රියාවලිය සමාජයේ දැඩි කතාබහට ලක්වුණා. එවන් පසුබිමක් තුළ මෙම සිදුවීමට මුල් වූ අධිකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මැදිහත්වූ බවටත් මෙම අධිකරණ තීන්දුව ලබාගැනීම සඳහා වන නීතිමය ක්‍රියාවලියට ඔහු දායක වූ […]

Continue Reading

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සමග දුරකතන සංවාදයක් ද?

නීතිඥයෙකු සහ පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලීමක් සිදුකරන පුද්ගලයෙකු අතර සිදුවන දුරකථන සංවාදයක හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. එම සංවාදයේ ඡායාරූපය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ ඡායාරූපයක් යොදා ගැනීම තුළින්, මෙය ඔහු හා සේවදායකයෙකු අතර සිදු වූ සංවාදයක් බවට බොහෝ පිරිසක් උපකල්පනය […]

Continue Reading

2023 වසරේ වැඩියෙන් අවධානය දිනා ගත් කරුණු විමර්ශන මාතෘකා සමාලෝචනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය සහ නොමග යන සුළු සටහන් සම්බන්ධයෙන් කරුණු විමර්ශන සිදු කරන ස්වාධීන සහ අපක්ෂපාතී ආයතනයක් ලෙස Factcrescendo ශ්‍රී ලංකා ශාඛාව විසින්, 2023 වසර පුරාවටම, සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සිදු කරන ලද 750කට අධික කරුණු විමර්ශන වාර්තා අතරින්, වැඩි […]

Continue Reading

Born Again අනුගාමිකයින් පිරිසක් නිරුපණය වන සේයාරුවක් ද?

විවිධ ආගමික කණ්ඩායම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආදිය පිළිබඳව ලංකාවේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන අතර බෝන් අගේන් (Born Again) නම් විශ්වාස ක්‍රමයකට බොහෝ ප්‍රසිද්ධ චරිත ඈඳා සටහන් රැසක් විටින් විට දැක ගන්නට ලැබෙනවා. මේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිරිසක් දැක්වෙන ඡයාරූපයක් පසුගිය දා හුවමාරු වී තිබුනේ බෝන් අගේන් (Born Again) නම් අනුගාමිකයින් කොට්ඨාශයකට ඈදා ගනිමින් සැකසුනු එවන් […]

Continue Reading

රැට්ටා, ඩිලාන් සහ කෝනාරට කෝටි එකහමාරක් ලැබුණා ද?

ගෝල්ෆේස් ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලයට සක්‍රීයව දායක වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ අවිශ්ක විරාජ් කෝනාර යන අයට විදේශ රටකින් තැන්පත් කළ රුපියල් කෝටි එකහමාර (මිලියන 15) බැගින් වූ මුදලක් ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග මෙය ඉතා උණුසුම් මාතෘකාවක් වුණා. මේ පිළිබඳව Fact […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද?

මේ වන විට විදෙස්ගතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට එවනු ඇති බවට වන මාධ්‍ය වාර්තා පසුගිය දින කිහිපය පුරා පළවුණා. මෙවන් වටපිටාවක් තුළ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලෙස සදහන් ලිපියක් සමාජ ජාලා තුළ පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ජනාධිපති ගෝඨාභය […]

Continue Reading