HSBC බැංකුව, ලංකාව අතහැර ගියා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව්‍යකරණ විධික්‍රම යටතේ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් ලංකාවේ ජනගත කිරීම වැනි කර්තව්‍යන් හි පුරෝගාමියෙකු වූ, HSBC බැංකුව, ලංකාවෙන් ඉවත්ව යාමට තීරණය කළා ද? මේ ගැන ප්‍රශ්න කරමින්, ඒ සඳහා විවිධාකාරයේ අර්ථකතනත් ලබාදෙමින් සටහන් රැසක්ම මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණ වෙමින් පවතින අයුරු අපට දැක දන්නට ලැබුණා. […]
Continue Reading